Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාදෙණිය GMOA විනාශ කල පේ‍්‍රතයෙක්..කිරිපිටි සමාගම්වලින් පගා ගන්නවා… – සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ කියයි..

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින්නේ වංචාකාරයන් හොරුන් බවත් කාඩ්බෝඩ් වීරයන් බවත් ඔවුන් තම සංගමයේ නිල වරණයේ ඡන්ද වංචාවක් සිදු කළ බවත් සෞ...


 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින්නේ වංචාකාරයන් හොරුන් බවත් කාඩ්බෝඩ් වීරයන් බවත් ඔවුන් තම සංගමයේ නිල වරණයේ ඡන්ද වංචාවක් සිදු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කරයි.

අනුරුද්ධ පාදෙණිය යනු සංගමය විනශා කරන්න පැමිණි පේ‍්‍රතයෙක් යයිද ඔහු චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිරිපිටි සමාගම් වලින් මුදල් ගන්නා බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


lankacnews

No comments

Ads Place