Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසැල් යලි විවෘත කරන තෙක් අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන ලෙස අධිකරණය දැනුම්දෙයි!

 බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවිකිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්තාවේ මහේස්ත්‍රාත්වරිය පෙන...


 බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවිකිරීම සම්බන්ධයෙන් අත්තඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන අවස්තාවේ මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ මේ දිනවල පාසල් වසාදමා ඇති හෙයින් අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරගෙන යන හෙයින් දරුවන්ට පහසුවෙන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාව තිබෙන බවයි.


නඩු විභාගය අතරවරයේදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කල යුතු බවයි.


නවීන තාක්ෂණය නිසා ජංගම දුරකථන හා පරිඝණක ළමුන් අතට පත්වීම වැලැක්විය නොහැකි බව පෙනව දෙන මහේස්ත්‍රාත්වරිය දෙමාපියන් නිවසින් බැහැරව සිටින අවස්තා වල දරුවන් මෙම උපකරණ බාවිතා කරන බවයි. 

noizetv

No comments

Ads Place