Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රි ලංකාව බිහිසුණු ඩෙල්ටා රැල්ලක් ඉදිරියේ..- ලෝ ප‍්‍රකට මහාචාර්ය කියයි..

  ඉදිරි දෙක තුළ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාමට ඉඩ ඇති බව ලොව ප්‍රධාන පෙළේ සෞඛ්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස්...


 ඉදිරි දෙක තුළ ශ්‍රී ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යාමට ඉඩ ඇති බව ලොව ප්‍රධාන පෙළේ සෞඛ්‍ය විද්‍යාඥයකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවයි.

ඉදිරි සතිය තුලදීද ඩෙල්ටා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම දැනටමත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ගණනාවක් තැනින් තැන හමුවීම මත ඉදිරි සති දෙක ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක වනු ඇතැයි ඔහු කියා සිටී.

මෙරට ජනගහනයෙන් එන්නත් ලැබී ඇත්තේ අඩු පිරිසකට පමණක් බැවින් එවන් තත්ත්වයකදී රට පුරා ප්‍රභේදය පැතිර ගියහොත් තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද ඒ මහතා අනතුරු අඟවයි.

සංචරණ සීමාවන් ද ඉවත් කර ඇති පසුබිමක රට තුළ හොඳ තත්ත්වයක් නොපවතින බැවින් ඉදිරි සති දෙක තුල වැඩි අවදානමක් ඇතිවිය හැකි නිසා ඉතා දැඩි අවධානයෙන් පසුවිය යුතු ඇතැයිද ඒ මහතා කියා සිටී.

lankacnews

No comments

Ads Place