Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස රිමාන්ඩ්..

  පොලිස් අත්අඩංගුවේ ප්‍රශ්න කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සියලු දෙනා එළඹෙන අගෝස්තු 09 වනදා දක්ව...


 පොලිස් අත්අඩංගුවේ ප්‍රශ්න කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සියලු දෙනා එළඹෙන අගෝස්තු 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මන්ත‍්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔවුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත.

lankacnews

No comments

Ads Place