Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතා-රැස්වීම් තහනම්.. පොලිසියෙන් රටටම නිවේදනයක්…

  මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් ක...

 


මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ.

පොලිස් මුලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බවයි.

ඒ හේතුවෙන් එම උද්ඝෝෂණ හා රැස්වීම් නැවත දැනුම් දෙන තුරු සිදු නොකළ යුතු බව පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කර ඇති නියෝගය අනුව ඒ සම්බන්ධයෙන් නිරෝධායන රෙගුලාසි යටතේ කටයුතු කරන බවද පොලිසිය කියා සිටී.

lankacnews


No comments

Ads Place