Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහාදාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වේ..

  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට 60 හැවිරිදි වියෙහ...


 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කලක් තිස්සේ රෝගී තත්වයකින් පසුවිය.

දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදු කරයි.

lankacnews

No comments

Ads Place