Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් තිදෙනෙකු කළ අපරාධ රැසක් හෙළිවෙයි

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවන් 03 න් දෙනෙකු පොලීසිය මඟ...


පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවන් 03 න් දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැකකරුවන් සතුව තිබී කොල්ලකන ලද ග්‍රෑම් 40 කට ආසන්න ස්වර්ණාභරණ සහ යතුරුපැදි 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

nethnews

No comments

Ads Place