Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවෙයි

පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාර...


පසුගිය දශකය තුළ මෙරට ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ අද වන විට මෙරට තුළ ලියාපදිංචි කර ඇති සමස්ථ වාහන සංඛ්‍යාව අසූ තුන් ලක්ෂයකට ආසන්න වී ඇති බවයි.

nethnews

No comments

Ads Place