Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 15 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග අද ...


සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 15 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.


ඒ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.


ඒ අනුව අද පස්වරු 04 සිට හදිසි සේවාවන් හැකිතාක් යතා තත්ත්වයට පත් කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් නෙත් නිවුස් කල කරුණු විමසීමකදී කියා සිටියේ.

nethnews

No comments

Ads Place