Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නීතිවිරොධී ලෙස ඉන්දියාවෙන් ගෙන ආ කහ කිලෝග්‍රෑම් 700 ක් ගිනි තබා විනාශ කරයි

මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා වියළිකහ කිලෝ ග්‍රෑම් 777 ක් මන්නාරම තාරපුරම් ප්‍රදේශයේදී ගිණි තබා ...


මන්නාරම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා වියළිකහ කිලෝ ග්‍රෑම් 777 ක් මන්නාරම තාරපුරම් ප්‍රදේශයේදී ගිණි තබා විනාශකර තිබෙනවා.


ඒ, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි. ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද එම වියළි කහ තොගය විනාශ කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ එරට තුළ ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ද පැතිර යාම සැලකිල්ලට ගෙනයි.


එම වියළි කහ තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයින් පිලිබද තොරතුරු අනාවරණ වී නොමැති බවයි මන්නාරම පොලීසිය සදහන් කළේ.

nethnews

No comments

Ads Place