Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙරොයින් කිලෝ 40 ක් සමග බණ්ඩාරගමදී සැකකරුවෙකු අත්අඩංගුවට

  බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද උදෑසන සිදුකළ විශේෂ වැටලීමකදීයි. කොළඹ...

 


බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 40 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, අද උදෑසන සිදුකළ විශේෂ වැටලීමකදීයි.


කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා කළුතර දිසා අපරාධ කොට්ඨාශය මෙම වැටලීම සිදු කළා.


මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400 ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ

nethnews

No comments

Ads Place