Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රක්වානෙන් තවත් නිල් මැණික් පොකුරක් හමුවේ.. වටිනාකම කෝටි දහස පනී..

  රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ. එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික්...

 


රක්වාන ප්‍රදේශයේ මැණික් පතලකින් කිලෝ ග්‍රෑම් අසූවකට ආසන්න බරකින් යුත් නිල්මැනික් පොකුරක් හමුවී තිබේ.

එහි හිමිකරු සඳහන් කරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම මැණික් පොකුර භාරදුන් බවත් ජාත්‍යන්තර මැණික් වෙන්දේසියට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් ය.

ඇමරිකානු ඩොලර් මිලියන 50කට වැඩි වටිනාකමින් යුතුව ඇති මෙම මැණික් චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

nethnews

No comments

Ads Place