Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුපිරි පිතිකරු මෙන්ඩිස්, දික්වැල්ල ඩර්හැම් වීදිවල හොරෙන් බීඩි අදිති..

  ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් සහ තවත් ප්‍රබල පිතිකරුවකු සහ කඩුල්ල පසුපස සිට මුළු රටම ද...

 


ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා ලෙස සැලකෙන කුසල් මෙන්ඩිස් සහ තවත් ප්‍රබල පිතිකරුවකු සහ කඩුල්ල පසුපස සිට මුළු රටම දිරිගන්නවන ක‍්‍රීඩකයා වන නිරෝෂන් දික්වැල්ල සිටින වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ ජයග‍්‍රාහී තරග සංචාරය කරමින් සිටින ඒ අතරතුර ඩර්හැම් වීදියක දුම්වැටියක් උරන්නට සැරසෙන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙයි.

සමාජ ජාලා වෙත ප‍්‍රතිචාර දක්වන පිරිස් සඳහන් කරන්නේ එහි මත්පැන් පානය සඳහා මධ්‍යම රාත්‍රියේ ඔවුන් සැරිසරමින් සිටින බවයි.

ජයග‍්‍රාහී තරග සංචාරයේ ඇතිව තිබෙන දැඩි ආතතිය හා හෙහෙස නිවා ගන්නට ඔවුන් අඩියක් ගසා බීඩියක් උරනු ඇතැයි වීඩියෝවේ ප‍්‍රතිචාරවල දැක්වෙයි.

කෙසේ වෙතත් ක‍්‍රීඩකයන්ට දුම්වැටි හා මත්පැන් පානයට තහනමක් පනවා ඇති බවක් වාර්තා නොවේ.

අවසන් වීඩියෝවේ දැක්වෙන්නේ එංගලන්තයේ ඉපිලෙන තණතීරුවල දැනට වසර කිහිපයකට පෙර ඉතා අපහසුවෙන් ක‍්‍රීඩා කරන එවකට ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. 2021 දීද එම වීඩියොව නරඹන ශ‍්‍රී ලංකා පේ‍්‍රක්‍ෂකයන් දක්වා ඇති ප‍්‍රතිචාර දැකිය හැකිය.

VIDEO


lankacnews


No comments

Ads Place