Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල අඩු කරන්නැයි පොහොට්ටු පසුපෙල බැසිල්ට නොකියයි..

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට එම ප...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ඔහුගෙන් ඉල්ලීමක් කිරීමට එම පක්ෂ මන්ත්‍රීවරුන් රැස්වී තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවසේ ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් එහිදී ඉන්ධන මිල අඩු කිරීම හෝ භාණ්ඩ මිල අඩු කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කිරීමට සාකච්ඡා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

No comments

Ads Place