Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල විවෘත වෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව 0112 677 877 දුරකථන අංකය අමතා ජනතාවට සිය...


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද සිට යළි විවෘත කර තිබෙනවා.


ඒ අනුව 0112 677 877 දුරකථන අංකය අමතා ජනතාවට සිය අවශ්‍යතාවයන් සදහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසුවේ.


ඉකුත් 21 වනදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කෙරුනද මහජනතාවට සේවාවන් ලබා ගැනීම සදහා එම කාර්යාල වෙත පැමිණීමට අවස්ථාව හිමිවුණේ නැහැ.


අද සිට කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන ජනතාවට සිය සේවාවන් සදහා නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වෙත පැමිණිය හැකි බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළේ.


nethnews

No comments

Ads Place