Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටවල් කිහිපයක ගුවන් මගීන්ට පැනවූ තහනම අත්හිටුවයි

  කටාර්, සෞදි අරාබිය, බහරේන්, ඕමාන් සහ කුවේට් යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට සිට මෙරටට පැමිණීම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ඉවත් කර තිබෙ...

 


කටාර්, සෞදි අරාබිය, බහරේන්, ඕමාන් සහ කුවේට් යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට සිට මෙරටට පැමිණීම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ඉවත් කර තිබෙනවා.


සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ පැය 90 ක් ඇතුලත ලබාගත් පී සී ආර් පරීක්ෂාවක් මගින් කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කරගත් ගුවන් මගීන්ට අදාල රටවල සිට මෙරටට පැමිණීමට අවසර හිමිවන බවයි.


එම ගුවන් මගීන් ලබා ගන්නා පී සී ආර් පරීක්ෂණ වාර්තාව අදාල රටේ රජය පිලිගත් රෝහලක් හෝ රසායනාගාරයක් මගින් ලබා ගැනීම අනිවාර්ය වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.

nethnews

No comments

Ads Place