Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගෙ සිහිනයට රටවල් රැසක සහාය!

  ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජර්මනිය සහ ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇතැයි මහාමා...

 


ශ්‍රී ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජර්මනිය සහ ස්විස්ර්ලන්තය ඇතුළු යුරෝපයේ ප්‍රධාන රටවල් අටක් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.


එම රටවල් ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබාදීමට ඉදිරිපත් වී සිටින්නේ යැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී දැනුවත් කළ බවත් එය අපේ රටට ඉතාමත්ම හොඳ පණිවුඩයක් බවත් අමාත්‍යවරයා පැවසීය.


ප්‍රබල නායකයකු ලෙස කාබනික පොහොර නිෂ්පාදනයට ජනාධිපතිවරයා ගත් තීරණය වඩාත් වැඳගත් බවත් විපක්‍ෂය කොතරම් ජනතාව ප්‍රකෝපකිරීමට උත්සාහ කළත් ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සැළසුම් සකස් කර අවසන් බවත් අමාත්‍යවරයා කීය.

noizetv

No comments

Ads Place