Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විශ්ව විද්‍යාල සිසුන්ටත් එන්නත්!

  දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාල යළි ආරම්භ කර...

 


දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විශ්ව විද්‍යාල යළි ආරම්භ කරන ලෙසත් උපකුලපතිවරුන්  අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කළ බව ද එම අමාත්‍යංශය සඳහන් කියයි.


විශ්ව විද්‍යාල සිසුන්ට මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) හරහා සිදු කරන අධ්‍යාපන කටයුතු පිළිබඳව සහ එහි ගැටළු පිළිබඳව සාකච්ඡාවක්  අද අධ්‍යාපන අමාත්‍යංශයේදී  පැවැති අතර එහිදී උපකුලපතිවරුන්  එම ඉල්ලීම කළ බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.


එම සකච්ඡාවට බස්නාහිර පළාතේ උපකුලපතිවරුන් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

noizetv

No comments

Ads Place