Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණ වෙබ් අඩවිය අඩාලයි.. 2022 සිසුන් බාර දීම අර්බුදයක.. ලක්‍ෂ ගණනක් දෙමාපියන් අසීරුවේ..

  ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ලබා ගැනීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය දෝෂ පෙන්වමින් ඇතැයි චෝදනා එල්ල වෙයි. 2022 වසර සඳහා පාසල් වලට...

 


ඡන්ද හිමි නාම ලේඛනයේ තොරතුරු ලබා ගැනීම සඳහා වන මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවිය දෝෂ පෙන්වමින් ඇතැයි චෝදනා එල්ල වෙයි.

2022 වසර සඳහා පාසල් වලට සිසුන් ඇතුලත් කර ගැනීමට ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු ලබා ගැනීම සඳහා රජය විසින් දන්වා ඇත්තේ එම වෙබ් අඩවි හරහා නමුත් ඊට පිවිසීම ඉතා දුෂ්කර බවත් පිවිසුනද තොරතුරු ලබා ගැනීමටද නොහැකි බවත් දෙමවුපියන් කියා සිටිති.

ග‍්‍රාමසේවක නිලධාරින්ද සෘජුවම දැනුම් දෙන්නේ ඡුන්ද හිමි නාම ලේකණයේ තොරතුරු වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලෙසයි.

මෙම තත්ත්වය වහා මැදිහත් වී යථාවක් නොකළහොත් දෙමාපියන් ලක්ෂ ගණනකට අපහසුතාවයට පත් වෙමින් තිබේ.

No comments

Ads Place