Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්පහ රෝහල ජනතා ආධාර ඉල්ලයි.. ජනතාව ආධාර දෙති..

  පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහල් අධ්‍යක්ෂකවරයා විසින් එම රෝහලේ කොරෝනා ප්‍රතිකාර වලට අත්‍යවශය උපකරණ ඉතා කඩිනමින් අවශ්‍ය කරන බව මහජනයා...

 


පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික් මහරෝහල් අධ්‍යක්ෂකවරයා විසින් එම රෝහලේ කොරෝනා ප්‍රතිකාර වලට අත්‍යවශය උපකරණ ඉතා කඩිනමින් අවශ්‍ය කරන බව මහජනයා වෙත දන්වා සිටි අතර, එයට ප්‍රතිචාර දැක්වූ ගම්පහ ඉංජිනේරු කවයේ ඉංජිනේරුවන් විසින් එම උපකරණ වලින් කොටසක් වන ලක්ෂ 6 කට අධික වටිනාකමකින් යුත් සිලින්ජර් පම්ප 4ක් පරිත්‍යාග කළහ.

මේ අවස්ථාවට රෝහල් අධ්‍යක්ෂක තුමන් සහ තවත් වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වූ අතර ගම්පහ ඉංජිනේරු කවයේ සභාපතිතුමන් වන ඉංජිනේරු ෆිලික්ස් පෙරේරා සහ තවත් ඉංජිනේරුවන් පිරිසක් සහභාගී විය.

No comments

Ads Place