Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට සෑම පරීක්‍ෂණ හතෙන් එකක්ම ආසාදිතයෙක්..

  මෙරට සිදුකරන සිය සෑම කොරෝනා පරීක්ෂණ හතකින් එක් ආසාදිතයෙකු හමුවන බවට තොරතුරු වාර්තා වී තිබේ. සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතන විසින් සිදුකරන ...

 


මෙරට සිදුකරන සිය සෑම කොරෝනා පරීක්ෂණ හතකින් එක් ආසාදිතයෙකු හමුවන බවට තොරතුරු වාර්තා වී තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතන විසින් සිදුකරන ලද නවතම විශ්ලේෂණ අනුව මේ බව හෙළි වී ඇත.

මේ අතර ඇතැම් පරීක්ෂණ වාර්තා දින 10ක පමණ කාලයක් ප‍්‍රමාද වන තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂණ වල ඇතැම් අවස්ථාවල වල දී තර්ජනාත්මක සිදුවීම් වලට ද මුහුණ දීමට සිදුව ඇති බවද සංගමය කියා සිටී.

No comments

Ads Place