Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 44ක්.. එය දිනක උපරිම අගයයි…

  තවත් කොරෝනා මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනය තුල වාර්තා කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ...


 තවත් කොරෝනා මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනය තුල වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ යයි.

එය දිනකදී මෙරට වාර්තා වූ උපරිම මරණ ගණනයි.

No comments

Ads Place