Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවට ගුවන් මගින් ඇතුළුවීම සීමා කෙරේ…

  මෙරටට පැමිණ ගුවන් යානාවල මගින් හෙට අලුයම 04.00 සිට බලපැවැත්වෙන ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ එතැන...

 


මෙරටට පැමිණ ගුවන් යානාවල මගින් හෙට අලුයම 04.00 සිට බලපැවැත්වෙන ලෙස සීමා කිරීමට තීරණය කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ එතැන් පටන් මෙරටට පැමිණෙන ගුවන් යානාවකින් පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාවක් 75ක් ලෙස සීමා කර ඇති බවයි.

රටේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් දින 14ක කාලයක් සඳහා මෙම තීරණය ක්‍රියාත්මක වන බවත් අධිකාරිය කියයි.

ඉන්පසු වර්ධනය වන තත්වයන් සලකමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අධිකාරිය කියා සිටී.

No comments

Ads Place