Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

ඔක්සිජන් හිගයක් අතලග… විශේෂඥ වෛද්‍යවරුන් දැනුම් දේ..

  ඉතා නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්...


 ඉතා නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිලින්ඩර හිග වීමෙන් රෝගියාගේ ඇද ලඟටම ඔන්සිජන් සිලින්ඩර ලබාදීමට නොහැකි වනු ඇති බවය.

ජනපතිට සෞඛ්‍ය අංශ දෙන සංඛ්‍යා ලේඛන වල ප්‍රශ්ණ ඇති බවද පවසන ඔහු රජය තීරණ ගැනීම ඉතා ප්‍රමාද යයිද කියා සිටි.

අන්තර්ජාල නාලිකාවක් සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.



No comments

Ads Place