Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රදේශ 08ක් වහාම ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

  දිස්ත‍්‍රික්ක 05ක ග‍්‍රාම නිලධාරී වසම් 08ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ. එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම් මත කො...

 


දිස්ත‍්‍රික්ක 05ක ග‍්‍රාම නිලධාරී වසම් 08ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම් මත කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ හුදකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.

කොළඹ දිස්ත‍්‍රික්කය
උග්ගල්ල

ගම්පහ දිස්ත‍්‍රික්කය
අල්විස්වත්ත

කළුතර දිස්ත‍්‍රික්කය
පිංවත්ත, නාරංපිටිය, පිංවත්ත බටහිර, බණ්ඩාරගම නැගෙනහිර

නුවරඑලිය දිස්ත‍්‍රික්කය
රත්වැටිය

මඩකලපුව දිස්ත‍්‍රික්කය
තිස්ස වීරසිංහම් චතුරස‍්‍රය

No comments

Ads Place