Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SLITA කොරෝනා.. එය නොතකා දිගටම වැඩ..

  රත්මලාන පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ (SLITA) කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් මේ වන විටත් කොරෝනා අසාදනයට ලක්ව ඇත. ආයතනය මේ වන විටත් වසා...

 


රත්මලාන පිහිටි ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ (SLITA) කාර්යමණ්ඩලයේ දෙදෙනෙක් මේ වන විටත් කොරෝනා අසාදනයට ලක්ව ඇත. ආයතනය මේ වන විටත් වසා නොමැත. කාර්යමණ්ඩලය 100න් පමණ සමන්විත ආයතනයේ ඉගනීම් කරනු ලබන ශිෂ්‍යයින් සංක්‍යාව 300 ට අධිකය.

මුල්ම ආසාධිත තාක්ෂණික උපදේශකවරිය උණ රෝගයෙන් පෙලීම නිසා පසුගිය බදාදා දින (04/21) ආයතනයෙන් පිටව ගොස් ඇත.

නැවත ඉරිදා දින (04/25) ආයතනයේ සති අන්තයේ පැවැත්වූ නව පාඨමාලා සාමාරම්භක උත්සව සඳහා සහභාගීව ඇති අතර දේශන සඳහාද සහභාගිව ඇත.

පුද්ගලිකව සිදු කරන ලද ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් 04/26 වන දින කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

04/28 දින වන විට තවත් අංශ භාර නිලධාරිවරියක් කොරෝනා අසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත.

No comments

Ads Place