Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මධ්‍යම පලාතේ කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි… නව රෝගීන් පිට පලාත්වලට යැවේ..

  මධ්‍යම පළාතේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛ...


 මධ්‍යම පළාතේ ස්ථාපිත කර ඇති කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වන විට උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.

එනිසා නව ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇතැයි ද ඔහු සදහන් කරයි.

දැනට ඇති වී තිබෙන තත්ත්වය මත මධ්‍යම පළාතෙන් හමු වන කොරෝනා ආසාදිත පුද්ගලයන් වෙනත් පළාත්වල ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීමට සිදුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් සඳහන් කළ කරනු ලැබේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments

Ads Place