Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක හෝටල්ද කොරෝනා රෝගීන් රදවන්න යොදා ගනී…

  කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් නැතැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ර...

 


කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් නැතැයි අනවශ්‍ය බියක් ඇති කර නොගන්නැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රෝහල් පද්ධතියේ ධාරිතාව වැඩි කරමු කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් හමුදාවට අයත් ගොඩනැගිලි ද ඒ සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බවත් පැවසු ඔහු තවදුරටත් පහසුකම් අවශ්‍ය වන්නේ නම් සංචාරක හෝටල්ද ඒ සඳහා යොදා ගැනීමට පියවර ගන්නා බවද කියා සිටියේය.

No comments

Ads Place