Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාර්තාගත ආදායමක් ඉපැයීමට සතොස අලෙවිසැල් ජාලය සමත් වෙයි

මෙවර අළුත් අවුරුදු කාල සීමාවේදී රුපියල් මිලියන 2,750 ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සතොස අලෙවිසැල් ජාලය සමත්ව තිබෙනවා. සතොස ඉතිහාසයේ අලුත් අවුරු...


මෙවර අළුත් අවුරුදු කාල සීමාවේදී රුපියල් මිලියන 2,750 ක වාර්තාගත ආදායමක් ඉපැයීමට සතොස අලෙවිසැල් ජාලය සමත්ව තිබෙනවා.


සතොස ඉතිහාසයේ අලුත් අවුරුදු කාල සීමාව තුළ ඉපැයූ ඉහළම ආදායම මෙය බවයි වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ.


භාණ්ඩ 27 ක මිල ස්ථායීකරණ වැඩසටහන හා සතොස සහන මල්ල ව්‍යාපෘතිය මේ සඳහා ඉවහල් වී ඇති  බව ද වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.


ඉකුත් වසරේ අලුත් අවුරුදු කාල සීමාවේදී සතොස අලෙවිසැල් ජාලය රුපියල් මිලියන 1,306 ක් උපයා තිබුණා.

nethnews

No comments

Ads Place