Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැරොලයින්ගේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමි වූ කෙනා මෙන්න

  2020 ලෝක විවාහක රූ රැජින ලෙස අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් ලෙස නම් කිරීමට එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. කැරොලයින් ජූර...

 


2020 ලෝක විවාහක රූ රැජින ලෙස අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් ලෙස නම් කිරීමට එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් එම සංවිධක මණ්ඩලය මෙම තීරණය එළඹ ඇත.


මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක විවාහක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලය කියා සිටින්නේ තම සංවිධානය කැරොලයින් ජූරි 2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරැලෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන්ම ගත් තීරණය තම සංවිධානය පිලි ගන්නා බවත් , එම කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජින වෙත ප්‍රදානය කරන බවයි.

noizetv

No comments

Ads Place