Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තැනින් තැන මතුවූ කොවිඩ් රෝගීන් : කොළඹින් 94ක්, ගම්පහ 54ක් සහ කුරුණෑගල 43ක්

 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිට...


 ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.


ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් (94ක්) වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් ගණන පන්නිපිටියෙන් 13ක්, මොරටුව 11ක් වාර්තා වී තිබෙනවා.


ඊට අමතරව ගම්පහ 54ක්, කුරුණෑගල 43ක්, කළුතර 41ක්, මහනුවර 22ක්, පුත්තලම 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. ඊට අමතරව විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 22 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.


මිට අමතරව රතනපුර 07, ගාල්ල 05, අම්පාර 04, යාපනය 08, කෑගල්ල 06, බදුල්ල 11, මාතලේ 01, අනුරාධපුර 13, ත්‍රිකුණාමලය 03, මොණරාගල 02, මාතර 04, මඩකළපුව 01, නුවරඑලිය 03 සහ හම්බන්තොට 02ක් ආසාදිතයින් ලෙස වාර්තාවී ඇත.

No comments

Ads Place