Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විෂ සහිත ආහාර ගෙන්වන පුද්ගලයින්ට දැඩි දඬුවම් දෙන්නැයි අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක්

  මෙරටට විස කාරක ආහාර ද්‍රව්‍ය ගෙන්වන ව්‍යාපාරිකයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතු බව මහා සංඝරත්නය පවසනවා. අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේ...

 


මෙරටට විස කාරක ආහාර ද්‍රව්‍ය ගෙන්වන ව්‍යාපාරිකයින්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දිය යුතු බව මහා සංඝරත්නය පවසනවා.


අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පැවසුවේ එවැනි පුද්ගලයන්ට කිසිසේත් ආරක්‍ෂා ලබා නොදිය යුතු බවයි.

nethnews

No comments

Ads Place