Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

‘අපට වැරදුනා… ලොක්ඩවුන් කලේ නෑ… අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින්.. තත්වය ඉතාම අවදානම් හා බරපතලයි..’- සුදර්ශනී

  ‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් ක...

 


‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.

රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

අන්තර්ජාල නාලිකාවක් හැමදාමත් පැවති සාකච්ඡාවකදී ඇය මේ බව කියා සිටියාය.




No comments

Ads Place