Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන ආනයනයෙන් ඇතිවන ලොකු ප‍්‍රශ්ණයක්.. මොකද කරන්නේ…- ජනාධිපති ලේකම් ලොකු ගැටලුවක

  මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා වසරකට ඩොලර් බිලියන 5ක මුදලක් වියදම් වන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි. එම තත්ත්වය ආනයන අපනයන පර...

 


මෙරටට ඉන්ධන ගෙන්වීම සඳහා වසරකට ඩොලර් බිලියන 5ක මුදලක් වියදම් වන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.

එම තත්ත්වය ආනයන අපනයන පරතරය වැඩි කිරීමට වඩාත් බලපෑම් ඇති කරන බව ද ඔහු පැවසීය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ග වන ඇඟලුම් සහ තේ කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායමට වඩා වැඩි මුදලක් ඉන්ධන සඳහා වැය වන බව ද පැවසූ ඔහු බලශක්තිය සහ ප්‍රවාහනය සඳහා ඉන්ධන යොදා ගන්නා බවද කියා සිටියේය.

No comments

Ads Place