Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙදරු පියෙකු කපාකොටා ඝාතනය කරයි

 රත්ගම සිරිකදුරවත්ත ප්‍රදේශයේ දෙදරුපියෙකු තියුණු ආයුධයකින්කපා කොටා ඊයේ (19)  පස්වරුවේ දි ඝාතනය කොට ඇති බව රත්ගම පොලීසිය පවසනවා. දෙපාර්ශවයක් ...


 රත්ගම සිරිකදුරවත්ත ප්‍රදේශයේ දෙදරුපියෙකු තියුණු ආයුධයකින්කපා කොටා ඊයේ (19)  පස්වරුවේ දි ඝාතනය කොට ඇති බව රත්ගම පොලීසිය පවසනවා.


දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය වි ඇති බවට මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇත.


මෙසේ ඝාතනය කොට ඇත්තේ 41 හැවිරිදි සිරිකදුරවත්ත රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


මෙකී ඝාතනයට සම්බන්ද සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා රත්ගම පොලීසිය පරික්ෂණ පවාත්වනවා.


ඝාතනයට ලක්වු දෙදරුපියාගේ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (20) පැවැත්විමට නියමිතයි.

No comments

Ads Place