Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අතරමැදියා විසින් විශාල මුදලක් ගසාකනවා – කෘෂිකර්මාන්ත අමාත්‍යතුමා පවසයි(VIDEO)

 මේවන විට රටේ කෘෂිකර්මාන්තය තුල තුල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ රජය වෙනුවට තුන්වෙනි පාර්ශවයක් පැමිණ තිබීම බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටිනවා....


 මේවන විට රටේ කෘෂිකර්මාන්තය තුල තුල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ රජය වෙනුවට තුන්වෙනි පාර්ශවයක් පැමිණ තිබීම බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටිනවා. ඔහු පවසා සිටින්නේ බිත්තර, කුකුල් මස්, සහල් වැනි මෙරට ප්‍රදාන කෘෂි නිෂ්පාදන ගොවියාගෙන් ඉතාම අඩු මුදලකට මිලදී ගෙන ගබඩාකර තබාගෙන අධික මුදලකට වෙළෙදපොළ වෙත යොමුකරන වැඩසටහනක් මෙරට තුල ක්‍රියාත්මක වන බවත් රජය විසින් කෘෂිකර්තමාය සදහා ලබාදෙන 04% ක අඩු පොළි අනුපාතයකට මුදල් ලබාගෙන නිකරුනේ සිටින අතරමැදි පිරිස් කෘෂි භාණ්ඩ මිලදී ගෙන අධික මුදල් උපයන බවත් මේ තුලින් ගොවියා සහ පරිභෝගිකයට විශාල හානියක් වන බවත් ගොවියාත් පාරිභෝගිකයාත් අතර ඇති සමීපතාවය වැඩි දියුණු කිරීම මගින් මෙම වංචා අවම කරගැනීමට හැකිවන බව අමාත්‍යවරයා පසුගිය දිනක පැවති වැඩසටහනකට එක්වෙමින් සදහන් කර සිටියේය.


මෙයට අදාළ වීඩියෝ දර්ශණය

VIDEO

No comments

Ads Place