Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තුවේ ජල ටැංකියක් නිසා දියවන්නාව කහ වේ

  පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ජල ටැංකියක් පිරිසිඳු කොට එම අප ජලය දියවන්නා ඔයට මුදා හැරීම හේතුවෙන් ඔයේ වම්පස කොටස කහ පැහැයක් ගැන්වී ඇත. ඔය මතු...

 


පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඇති ජල ටැංකියක් පිරිසිඳු කොට එම අප ජලය දියවන්නා ඔයට මුදා හැරීම හේතුවෙන් ඔයේ වම්පස කොටස කහ පැහැයක් ගැන්වී ඇත.

ඔය මතුපිට එලෙස කහ පැහැති යම් ද්‍රව්‍යයක් පැතිරී යන ආකාරය පාර්ලිමේන්තුවට පිවිසෙන විට දක්නට හැක.


මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක අද (24) දින කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විමසීමක් කල අවස්ථාවේ කතානායක කියා සිටියේ ‘පාර්ලිමේන්තුවේ තිබෙන ජල ටැංකියක් සුද්ද කරලා ඒ ජලය දියවන්නාවට මුදා හැරලා. ඒක කල්පනා කරන්නේ නැතුව කරපු වැඩක් දැන් ඉතිං කරන්න දෙයක් නෑ. පහත් බිම් සංවර්ධන මණ්ඩලයට කියලා සුද්ද කරගන්න වෙනවා’. යනුවෙනි.

noizetv

No comments

Ads Place