Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 6,918 ක්

 ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 6,918 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ත්‍රිවිද හමුදාව ...


 ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 6,918 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ත්‍රිවිද හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 106 ක් තුළ පුද්ගලයින් 10,370 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. 


මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  87,907 ක්. ඉන් ආසාදිතයින් 84,648 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2,732 ක්. 

No comments

Ads Place