Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අශෝක් අබේසිංහ CID යන එක ගැන කිව්ව කතාව

  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ තමන් හෙට (11) දිනයේදී පෙනී සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද (10)පාර්...

 


අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ තමන් හෙට (11) දිනයේදී පෙනී සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද (10)පාර්ලිමේන්තුවේදී පැවසීය.



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට මන්ත්‍රීවරයා කැඳවා තිබුණ ද ඔහු ඒ සඳහා ගොස් නොතිබුණි


No comments

Ads Place