Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිනිගත් මෝටර් රථයක පිළිස්සුනු මළ සිරුරක්.. ඔහු ව්‍යාපාරිකයෙක්..

  ගිනිගෙන විනාශ වූ මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. කොහුවල ආසිරි මාවතේදී මෙම වාහනය සොයාගත් බව පොලිසිය කියය...

 


ගිනිගෙන විනාශ වූ මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කොහුවල ආසිරි මාවතේදී මෙම වාහනය සොයාගත් බව පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා 33 හැවිරිදි ව්‍යාපාරිකයකු බවටද හඳුනාගෙන තිබේ.

තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

No comments

Ads Place