Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනජීවී නිලධාරීන් මට තර්ජනය කර ගහන්න හැදුවා..- ඇමති විමලවීරගෙන් පොලිසියට පැමිණිල්ලක්..

  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා...

 


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහඔය වන අඩවි වන නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තර්ජනය කර පහර දීමට උත්සහ කළ බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර තිබේ.

මහඔය පොලිසිය සඳහන් කරන්නේ පෙරේදා දිනයේ අමාත්‍යවරයා මෙසේ පැමිණිලි කර ඇති බවයි.

lankacnews

No comments

Ads Place