Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිත මෘත දේහ වළලා අවසන්

  ආදාහනය නොකොට තබාගෙන සිටි සියලු‍ම කෝවිඩ් ආසාදිත මළ සිරුරු මේ වන විට භූමදානය කර අවසන් බව කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක අධ්‍යක්ෂ ...

 


ආදාහනය නොකොට තබාගෙන සිටි සියලු‍ම කෝවිඩ් ආසාදිත මළ සිරුරු මේ වන විට භූමදානය කර අවසන් බව කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.


කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදීමේ ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසුව ඊයේ (14) වන විට මෙම මළ සිරුරු හතලිස් පහක් ඔට්ටමාවඩි හි භූමදානය කර තිබෙන බව හෙතෙම කීය.


ඉන්  කොවිඩ් ආසාදිත මළ සිරුරු විසිහතල් පිරිමි පුද්ගලයින්ගේද මළ සිරුරු දහඅටක්  කාන්තාවන්ගේ බවද හම්දානි මහතා පැවසුවේය.

noizetv

No comments

Ads Place