Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල් හදුන්වාදුන් කුරුදු සිගරැට්ටුව ආයුර්වේදයක් නොවේ.. සූත‍්‍ර කමිටුවේ අනුමැතියක් නෑ..- ආයුර්වේද වෛද්‍යවරුන් මාධ්‍ය හමුවක…

  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් හඳුන්වා දෙන ලද කුරුඳු සිගරට්ටුව සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ කිසිදු අනුමැතියක් ලැබී නැතැයි සමස...

 


අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් හඳුන්වා දෙන ලද කුරුඳු සිගරට්ටුව සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ කිසිදු අනුමැතියක් ලැබී නැතැයි සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය සඳහන් කළේ ආයුර්වේදයේ නම භාවිතා කරමින් මෙම වටිනා විෂය විනාශ නොකල යුතු බවයි.

ආයුර්වේද ධුම පානය යනු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එක් වැදගත් ප්‍රතිකාර ක්‍රමයක් මිස පැණි බීම ලෙස හිතුන හිතුන ලෙස භාවිත කල නොහැක්කක් යයිද ඔවුන් පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමය විසින් සිය මතය මෙසේ ඉදිරිපත් කරන ලදී.

lankacnews

No comments

Ads Place