Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බසයක් ප‍්‍රපාතයකට පෙරලී මහ අනතුරක්.. 13ක් මරුට.. 31ක් රෝහලේ.. [Photo/Video]

  අද අලුයම බස් රථයක් පෙරලී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ...

 


අද අලුයම බස් රථයක් පෙරලී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ අනතුරින් තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.



VIDEO

No comments

Ads Place