Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මළ සිරුරු වැළලීමට විරෝධය පා ඉරණතිව් ධීවරයෝ මූදු නොයති

  කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට විරෝධය පාමින්  කිළිනොච්චිය ඉරණතිව් දූපතේ ධීවරයෝ ඊයේ (04දා) සිට මුහුදු යාමෙන් වැළකී සිටිති. දූපත් වැසියෝ කි...


 කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට විරෝධය පාමින්  කිළිනොච්චිය ඉරණතිව් දූපතේ ධීවරයෝ ඊයේ (04දා) සිට මුහුදු යාමෙන් වැළකී සිටිති.

දූපත් වැසියෝ කියා සිටින්නේ ඔවුන් වාසය කරන පළාතේ කොරෝනා මළ සිරුරු මිහිදන් කිරීමට එරෙහිව මෙම විරෝධතාවය දියත් කළ බවයි.

No comments

Ads Place