Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාසල් ගුරුවරයෙක් කඩුවලින් කපයි

  කඩු රැගෙන පැමිණි පිරිසක් යාපනයේ පාසල් ගුරුවරයකුට පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ(4) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහල...


 කඩු රැගෙන පැමිණි පිරිසක් යාපනයේ පාසල් ගුරුවරයකුට පහර දී කඩු වලින් කැපීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා ඊයේ(4) රාත්‍රී යාපනය තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇත.


යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේදී මෙම සිදුවීම එදින රාත්‍රී 9.30 ට පමණ සිදුව තිබේ.

No comments

Ads Place