Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රෝහණ දිසානායක ඉල්ලා අස්වෙයි..

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් සහ සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පැවසීය...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා මාතලේ දිස්ත්‍රික් සහ සංවර්ධන කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව පැවසීය.

එම දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සිදු කිරීමේදී කුමන්ත්‍රණ සිදු වී ඇතැයි චෝදනා කරමින් ඊයේ දිනයේ ඔහු තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කලේය.

එය ප්‍රකාශ කිරීමත් සමඟ රැස්වීම දැඩි උණුසුම්කාරී තත්ත්වය පත් විය.

තමන් තම ඉල්ලා අස්වීම ජනාධිපතිතුමාටත් බැසිල් රාජපක්ෂ මහතාටත් දන්වන බව මන්ත්‍රීවරයා පැවසූ අතර තමන් ඉදිරි සංවර්ධන කමිටු රැස්වීම් වලට සහභාගී නොවන බවද ඔහු කියා සිටියේය.

No comments

Ads Place