Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහජන බැංකු සභාපතිවරයා ධුරයෙන් නෙරපන්නැයි දැනුම් දේ..

  මහජන බැංකුවේ සභාපති වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. මහජන බැංකුවේ සභාපතිවරයාට විරුද්ධව මේ වන විටත් මහ බැංකු අධිප...

 


මහජන බැංකුවේ සභාපති වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මහජන බැංකුවේ සභාපතිවරයාට විරුද්ධව මේ වන විටත් මහ බැංකු අධිපතිවරයා වෙතද පැමිණිල්ලක් සිදු කිරීමට විපක්ෂය විසින් කටයුතු කර ඇත.

ණය මුදලක් ලබාදීමේ දී පිළිපැදිය යුතු උපදෙස් ආ නියෝගයක් උල්ලංඝනය කරමින් සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔහුට සමීප පෞද්ගලික සමාගමකට විශාල ණය මුදලක් ලබා දුන් බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

No comments

Ads Place