Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කපපු ගස් කොටයක් දාලා ‘ඔබට පිං’ කියලා මට පෝස්ට් එකක් එවලා..- ජනපති

  පරන ගස් කොටයක එක පෝස්ටරයක් දමා ‘ඔබට පින්’ කියා තමන්ට එවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ ‘ගම සමග පිළිසඳ...


 පරන ගස් කොටයක එක පෝස්ටරයක් දමා ‘ඔබට පින්’ කියා තමන්ට එවා ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහන ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී අමතමිනි.

‘පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය. නැගෙනහිර සමහර නිලධාරීන් වැරදි විදිහට බලපත්‍ර දීලා තියෙනවා. අපි දීපුවා නෙමෙයි පහුගිය ආණ්ඩුව දීපුවා. මම දැන් කියලා තියෙනවා මේවා නවත්වන්න කියලා’



No comments

Ads Place