Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ට විරුද්දව පොහොට්ටු පසුපෙල නැගිටී.. දැඩිව පහර දෙන්න තීන්දු කරයි…

  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් තීරණය...


 අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

වීරවංශ මහතා ආණ්ඩුවේ සිටීමින් ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පසුපෙල මන්ත්‍රීවරැන් තීන්දු කර ඇතැයිද වාර්තා වෙයි.

ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද සඳහන්ය.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන වූ කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වීරවංශ ඇමතිවරයාට කළ ප්‍රකාශ නිසා ආණ්ඩුවට බරපතළ හානියක් සිදුවී ඇතැයි ද පසු කළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයටත් පැමිණිලි කර තිබේ.


No comments

Ads Place